Geet/ගීත් /गीत
හ්ම් /////
මගේ පුතේ ඉරට මම කිව්වා
ඉර මට තේජස දුන්නා
හදට මම කිව්වා
හද මට සිසිලස දුන්නා
රෑ අහසට මම කිව්වා
අහස මට පොඩි තරුවක් දුන්නා
මහා සයුරට මම කිව්වා
සයුර මට දිදුලන මුතු ඇටයක් දුන්නා
සුළගට මම කිව්වා
සුළග මට නැවුම් සුවදක් දුන්නා
ගගට මම කිව්වා
ගග මා සෙනහසින් නැහැව්වා
විසල් රුක්ෂයන්ට මම කිව්වා
තුරු ලතා මා සැනසුවා
මුලු විශ්වයට මම කිව්වා
විශ්වය මට ලස්සන ගීතයක් මට දුන්නා
තනුවක් සදන්නට
සදාකල් මුමුණන්නට ......
DDNW

Comments
Post a Comment